Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුළං කිරිල්ලියක්

සුළං කිරිල්ලියක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මළගම අවසන් වී හත් දවසේ දානය දෙනතුරු ඔහු තමන් හදාගත් මවගේ නිවසේ නැවතුණේය. ඒ වනතුරු ඔහු සුලෝචනා ගැනඇසුවේ නැත.
"සුලෝචනා කෝ පුංචි...?"
ඔහු ඇසුවේ ඒ අවසන් හෝරාවේදීය.
"ඉන්නවා."
"මහණ වෙලාවත්ද?"
"නෑ"
"එහෙනම්…?"
"අපි එයා රට ඇරියා, රන්දිමත් ගියා."
රංගනගේ මුහුණේ සිරියාවන්ත හිනාවක් මතු විය. "පුංචි එයාට කියල අරින්න මං හොඳ මිනිහෙක් වෙලා ඇවිත් ඉන්නවය කියලා."

ISBN
9786245638031
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුළං කිරිල්ලියක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.