සුනඛ ඉව (උකුසු ඇස 6)
About this book
ගොම්මන් අඳුර පැතිරෙන්නට විය. පුෂ්පකුමාර, සුගත්ට සමුදී පොල්වත්ත හරහා නිවෙස කරා යන්නට සැරසුණේය.
කොස් ගස් හා තේක්ක ගස් කිහිපය නිසා පොල්වත්ත තුළ අඳුර තීව්‍ර විය. පුෂ්පකුමාර අත තිබූ විදුලි පන්දම ඔහුට මාර්ගය විවර කර දුන්නේය. වවුලෙකු වැළ ගෙඩියකට වගකියන ගමන් කොස් ඇට බිම දමමින් උන්නේය. ලුණුමිදෙල්ල ගසේ ඉහළ අත්තේ වසා සිටි මොනරාගේ හඬට පුෂ්පකුමාර ප්‍රියනොකරන්නට ඇත.
මේ සියලු ශබ්ද අතරින් තමා පිටුපසින් යමෙකු එනු කුමාරට දැනුණේය. හෙතෙම පසුපස බැලුවේය.
Details
ISBN
9786245895632
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review