පියාඹන මිනීමරුවා
About this book
පුරා සති තුනක පමණ කාල පර්ච්ඡේදයක පටන්, රටපුරා සැරිසරන මේ අද්භූත මිනීමරවා කවුද? රටේ තවත් මේතරම් මිනිසුන් සිටියදීත්, මොහු මේ නාකි ගැහැනුන් පමණක් බිල්ලට ගන්නේ කුමක් නිසාද? එයටත් වඩා ඔහු විසින් ගන්නා ලද සෑම නාකි බිල්ලකම පිට ඇද අඟලක් පමණ වටයක් ඇති නිල් ලපයක් හටගත්තේ කෙසේද?
මේ නාකි බිල්ලා මෙතරම් දැඩි මුරකාවල් තිබිලත් කිසිඳු බියක් සැකක් නොමැතිව තම බිලිගන්නේ කෙසේද?
Details
ISBN
9786246023355
පිටු ගණන (Pages)
154
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review