සුරැකි රහස - (ක්ලිෆ්ටන් වංශාවලිය III)
''කාලය ඉඳුරා පැවසු'' හැරී ක්ලිෆ්ටන් හා එමා බැරීන්ටන් ගේ ප්‍රේමය ගැටුණේ ''පියාගේ පාපයෝ'' සමගිනි.
එමා, ජයිල්ස් සහ හැරී යන තරුණ ජීවිත තුනේ අනාගතය පිළිබඳ තීන්දුව චාන්සලර් සාමිවරයා අත රැඳිණි. ඔහු දුන් තීන්දුව තවත් ගැටලු රැසක ආරම්භය වීද?
එමා - හැරී යුවළගේ පුතු ක්‍රේම්බ්‍රිජ් සරසවියට යනු වෙනුවට ආර්ජන්ටිනාවට ගියේ කුමකටද? බ්‍රිතාන්‍යයේ සුවිශේෂි එස් ඒ එස් හමුදාව සමඟ හැරී එක්වුයේ කෙබඳු මෙහෙයුමකටද? පැරණි හා අලුත් සතුරන් ක්ලිෆ්ටන් හා බැරින්ටන් පවුල් අතු ගා දමන්නට සැරසෙද්දී එක් සතුරකුගේ අදහස වුයේ මෙයයි.
''අධිරාජ්‍යය දණගැස් විය යුතු නම් මුලින්ම කිරුළ හිමි කුමරු නසන්න''
එමා - හැරි පුත් සෙබස්තියන් පැදවු මෝටර් රිය ට්‍රක් රථ තුනකින් වට කෙරෙද්දි ඔහු ක්ෂණිකව තීරණයක් ගත යුතු වූයේය. එය ක්ලිෆ්ටන් වංශාවලියේ අනාගතය සඳහා මරණය පෙනී පෙනී ගත යුතු තීරණයක් වූයේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.