Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නියම මිනිසා - (ක්ලිෆ්ටන් වංශාවලිය VII)

නියම මිනිසා - (ක්ලිෆ්ටන් වංශාවලිය VII)

About this book

මරණයට දින නවයකට පෙර ඔහු

ඝාතකයෙක් වීද?

 

කෙසේ වෙතත් හැරී ගේ පැරැණිතම හා

සමීපතම මිතුරා මෙසේ පැවසුවේය.

 

"...මේ අප අතර උදාරතමයාය.

ඔහු අවංකවම සිතුවේ සියලු දෙනාගේ

යහපතයි. නියම මහත්මයකු වූ ඔහු තුළ

සෑම උදාර ගුණයක් ම කැටිවී තිබුණා.

සොබාදහම පවා මුළු ලොවටම හඬගා

පවසාවි මෙන්න නියම මිනිසා”කියා.”

ISBN
9786245663798
පිටු ගණන (Pages)
511
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නියම මිනිසා - (ක්ලිෆ්ටන් වංශාවලිය VII)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.