නිවැරදි හෝරාව - (ක්ලිෆ්ටන් වංශාවලිය VI)
About this book
අනතෝලි බාබකොෆ් වෙත සාහිත්‍යය සඳහා වූ නොබෙල් සම්මානය හිමිවෙද්දී ඔහු සහ හැරී එක්ව බලගතුම අවිය පෑන බව ලොවටම සනාථ කළද, බාබකොෆ් ගේ ඉරණම සෝවියට් දේශයේදී විසඳෙන්නේ කෙසේද?
නැගෙනහිර ජර්මනියේ 'ස්ටාසි ඔත්තුකාරියකව ජයිල්ස් ගේ ජීවිතය ට ඇතුළු වූ කාරින් පෙන්ගෙලි ගේ ජීවිතය උණ්ඩයකින් කෙළවර වනු ඇත්ද?
සෙබස්තියන් හා සමන්තා අතරට පැමිණි ජෙසිකා ඔවුන්ගේ හා තමන්ගේ ඉරණම් ගමන් තීන්දු කරන්නිය බවට පත්වූ විට...
සියල්ල නිවැරදි හෝරාවේ දී නිසි පරිදි සිදුවනු ඇත.
Details
ISBN
9786245663774
පිටු ගණන (Pages)
527
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review