සුවඳ සන්නිය ස්වර්ණ පුස්තක සම්මාන 2017
About this book
සියල්ල පෙනෙන නොපෙනෙන දුරක දිවි හිසක්ද හීරුස්ස පුරුක් තුනක්ද තොලබෝ කොළයක් ද වෙයි. යක්කම
ආරම්භයේ නිශ්චලව පියැවුණු දිවි හිස යන්තමෙන් දෑස් විවර කරන බවක් ද ඒ මේ අත හරවා බලන බවක් ද
පෙනෙන්නේය.
අනතුරුව හීරුස්ස පුරුක්වලින් දළු මතුවන්නට වෙයි තොලබෝ කොළය මඳ සුළං පහරක් හෝ නොලබා පැදුර
මත නැළැවෙන්නට වන්නේය.
ඉක්බිති ගුරුන්නාන්සේ මහත් වු හඬකින් මෙසේ කියන්නට වූයේය.
සක්දෙවි විමානෙට වැඩමවා සැක්‍රයින්ගෙන් වරම් ලත් රන්දුනු සෑම සැමසැරේ දකුණු ශ්‍රී හස්තයට දරාගෙන
නාග ලොවට ගොස් පල්ලේ තිබුණු එරන් දෙසි තුන නෙළාගෙන මේ සක්වළ එර්දියෙන් වැඩමවන වෙලාවට සප්ත
මහා සාගරය කම්පා වුණාය.
Details
ISBN
9789553072375
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review