Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආදර කතා / ස්වරාගී

ස්වරාගී

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

"ඔයා කැමතිනම් මට කියන්න.. ඒ කවුද ස්වරාගී..?”

වේද් ඇසුවේ උගුරෙනි.. යුවතිය ඔහු දෙස මොහොතක් බලා උන්නාය..

"ස්වරාගී..”

පළමු වතාවට ඒ නමින් ඇයව ඇමතුවේ ඔහුය. අනෙක් සියල්ලන්ටම ඇය "මන්දීශ්වර්” ය. නොඑසේනම් "මන්දි”ය. කලාතුරකින් කෙනෙකු ඇයව රංගිලා ලෙස ඇමතුවද, "ස්වරාගී” ලෙස නම් මෙතෙක් කාලෙකට කිසිවෙකු අමතා නැත. යුවතියගේ දෑස කදුළින් පිරි ගීයේ නිරායාසයෙනි.

"ඒ ඔයා සර්.. ශවේදී සත්සර මුදලිගේ..”

එලෙස පැවසූ යුවතිය තවත් මොහොතක් හෝ එතැන නොරැඳී පිටව ගියාය. වේද් එහෙමම සිය අසුනට හේත්තුව දෑස පියාගත්තේය.

Details
ISBN
9786245671892
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්වරාගී

Reviews are published once a member of our team has read them.