Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / Melody of Passion

Melody of Passion

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔයා හරි ලස්සනයි. තරහට මූණ රතු උනාම ඊටත් වඩා ලස්සනයි.”

" අනේ යන්න. සේරම නපුරුකම් ටික කරලා තව එනවා මෙතන..”

යුවතිය ඔහු දෙස නොබලාම පවසද්දී අනුරාගගේ වතෙහි මැවුණේ දගකාර සිනහවකි.

"කොතනද?"

යුවතියගේ වතට එබෙමින් ඔහු අසද්දී ඇය පිටුපසට වූවාය. අරවින්දි පිටුපසට ගිය වේගයට ඇගේ බඳ වටා අනුරාගගේ අත එතී නොතිබෙන්නට ඇය වැටෙන්නටද ඉඩ තිබිණි.

 

"අතාරින්නයි තිබුණෙ වැටෙන්න.”

"එහෙම කරනවද ඔයා?”

විසල් කරගත් දෑසින් යුවතිය විමසද්දී අනුරාගගේ ළය පුරා සිහින් රිදුමක් පැතිර ගියේය. ඔහු දැතින්ම තවත් තවත් වැරෙන් ඇයව සිය ගතට තුරුලු කරගත්තේය.

ISBN
9786246808235
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: Melody of Passion

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.