Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්වර්ණ ද්වාර - චන්දි කොඩිකාර

ස්වර්ණ ද්වාර - චන්දි කොඩිකාර

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පෙරුම් පුරා හමු වන්නට

රැයක් පුරා දකපු සිහින

බොඳ වෙන බව සිත කොනකට

නොදනුණා නෙමෙයි

 

මුදු වදනට හුරු වුණ සිත

රළු බසකින් කැළමුණ සඳ

ගිනි ගත් පොළවට කඳුළක්

නොවැටුණා නෙමෙයි

 

නෙතු දැලේ පැටලෙන්නට

මට නැති ඉඩකඩ හිමි වුණ

ඔහු සිහි වී සිත තරහක්

නොනැගුණා නෙමෙයි

 

මහා මේරුවක් තරමට

ආදරයෙන් සිත පිරුණට

අපට අයිති නැති බව අප

නොදැනුණා නෙමෙයි

ISBN
9789551660253
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්වර්ණ ද්වාර - චන්දි කොඩිකාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.