Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

තලෙළු

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

හිත රිද්දා ගත්තේ ම
දැලි රැවුල ආ දවස්වල
හම තලෙළු හින්දා ම
මුදු බැලුම් නොවැටෙතැයි
තිබුණ විස්සෝපෙට...
එ නමුත් දැනගත්තම
තලෙළු බව අරුම බව
හෙළයන්ගේ ජානවල
කළවම් නොවූ විජයගේ ලෙය
හමේ පාට විනිවිද
හදවතේ පාට දුටු කල
කවියන්ගේ ඇස්වල
නලියන්නේ නවනළු රස!
සුඹුල් කිවිඳියක
දකින හැටි ලෝකය බුහුටිව
දැක හිතේ නැගුණේ ම
තලෙළු අය ළඟ තමයි ඇත්තේ කිවිකම!

ISBN
9786246675066
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තලෙළු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.