Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / තනිකමේ ඝෝෂාව

තනිකමේ ඝෝෂාව

ප්‍රකාශක (Publisher): Progress
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඈත අතීතයේදී

සක්වාලිහිණීය තුළින්

මහගම සේකර හමු විය මට

 

සමින්, ලෙයින් හමු වී නොමැති ඔහු 

මගේ හිතේ ඇඳි

සදා මිතුරෙක් විය

 

නෑනෙකු හමු වී නොමැති මට

දුකට කියන සීපද තුළින් හමු වූ නෑනා

අදත් මා පසෙකින් සිටී

 

අදත් 

ඇගේ කටින් සීපද අසන්නට

ගීරව් එනවා පෙර පුරුද්දට

ඇගේ කරට මල් මාලා ගොතන්නට

මදු මල් පිපෙනවා හේනේ වැට දිගට

 

අදත්

ඇගේ පහස ලබමි මම

ISBN
9786245300525
පිටු ගණන (Pages)
65
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තනිකමේ ඝෝෂාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.