Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / කෙටි කතාව / තාරුණ්‍යයේ නවාතැන

තාරුණ්‍යයේ නවාතැන

About this book
හිරිමල් පාසල් ප්‍රේමයේ මිහිරියාව සැබෑ ලෙස ම විඳීමට නම් හදවත මෙන්ම බුද්ධියද අවශ්‍යයි.මෙකී තේමාවේ වැරදි ක්‍රියාකරුවන්ගේ කළු දුමාරයට ''තාරුන්‍යයේ නවාතැන''නවකතාව රම්‍ය උදෑසනක් වැනිය. උසස් පෙළ කාලවකවානුව යනු බොහෝමයකගේ ජීවිතයේ වසන්ත සමයකි. එබඳු පරිසරයක බාහිර බලපෑම් අපවාද මධ්‍යයේ ප්‍රේමණීය හැගීම් අබිබවා නැණමල් පුබුදන්නට හිත එකඟ කරගත් උසස්පෙළ සිසුවෙකුගේ සාධනීය දිවියක හැඩරුව කතුහිමියෝ නවකතාවෙන් මනාව පෙන්වා දෙයි. හලාවත ආනන්ද ජාතික පාසලේ සහකාර විදුහල්පති හිමිනමක වන එළුවාපිටියේ මහින්ද හිමියන් විසින් රචිත ''තාරුණ්‍යයේ නවාතැන''ලක්වාසී පාසල් සිසුන්ගේ ජීවිත ආලෝකමත් කර ගැනීමට පිටිවහලක් වේවායි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
ISBN
9789550476169
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තාරුණ්‍යයේ නවාතැන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.