තාත්තාට ලියුමක්
About this book
මම පුස්තකාල කාමරයට ඇතුලු වීමි.
මේ මහා වේදනාවෙන් මා නික්මිය යුතුය.
මුළු පුස්තකාල කාමරයම එහෙ මෙහෙ කරමින් මම යමක් සෙවීමි.
ඒත් කිසිවක් මට හමුවුණේ නැත.
මේසය මතට අතුරා ඇති වීදුරුවට යටින්
අපේ පවුලේ චායාරූපයකි..
මම එය අතට ගත්තෙමි..
" මට සමාවෙන්න වාරුනි..."
තාත්තා එහි පිටුපස එලෙසින් ලියා තිබිණි.
අම්මා සමුගෙන ගියේ ජීවිතයේ කිසිම දුකක් නොවිඳ යැයි
යන බොරුවෙන් එතෙරට
මා ඉතින් දැන් මේ පවුර පැද යා යුතුම විය..
Details
ISBN
9789551602598
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review