තවත් කමලාවියක්
About this book
හිරු බැස යද්දී පිපිණු හෙන්දිරික්කා මලක් නැවත හිරු නැගෙන්නට පෙර මැළවී යන්නා සේ කමලාගේ තුරුණු විය පමා වී පිපී කිසිවකු නොදැක පරවී ගියේය.
ගෝදම්බ රොටී මත මස් හොදි දමා අනමින් සිටි චුට්ටං මුදලාලි කමලාට විධානයක් දුන්නේය. පිඟාන මේසය මත අතහැර අත සෝදා ගත් ඔහු ඊළඟට කමලාගේ යෞවනය ගිල දැමුවේ තලු මරමිනි.
තෘප්තිමත් නින්දකින් පසු චුට්ටං මුදලාලි අවදිවන විට කමලා ඇඳ පාමුල වාඩිවී සිටියේ හිස්ම හිස් බැල්මකින් යුතුවය.
Details
ISBN
9786245664054
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review