The Call of the Wild
Special Price
රු. 350.00
Regular Price
රු. 500.00
In stock
SKU
the-call-of-the-wild-jack-london-charunya-dehigama-grantha
The call of the wild 1890 ගණන් වල රත්තරන් කැණීම සඳහා යුකෝනයේ ලොන්ඩයික් ප්‍රදේශ කරා මිනිසුන් ලක්ෂ ගණනින් සංක්‍රමණය වන කාලවකවානුවක් පාදක කර නිර්මාණය වුණු බක් නම් බල්ලෙකු වටා දිගහැරෙන කෘතියකි. ජැක් ලන්ඩන් විසින් රචිත ජනප්‍රියතම වීර නවකතාව ලෙස මෙම කෘතිය සැලකේ. බක් St. බර්නාර්ඩ් වර්ගයේ ශක්තිමත් ලොකු බල්ලෙකි. කතාව පටන්ගැනෙනුයේ රන් ආකර වල වැඩ සඳහා බක්ව පැහැර ගැනීමෙනි. බක්ට නුහුරු නුපුරුදු ප්‍රදේශයක අනෙකුත් බල්ලන් සමඟ ජීවත් වීම සඳහා අනුගත වීමට පුළුවන් වේවිද?
මෙම කෘතිය ජූනි මස නිකුත් වේ.
The call of the wild 1890 ගණන් වල රත්තරන් කැණීම සඳහා යුකෝනයේ ක්ලොන්ඩයික් ප්‍රදේශ කරා මිනිසුන් ලක්ෂ ගණනින් සංක්‍රමණය වන කාලවකවානුවක් පාදක කර නිර්මාණය වුණු බක් නම් බල්ලෙකු වටා දිගහැරෙන කෘතියකි. ජැක් ලන්ඩන් විසින් රචිත ජනප්‍රියතම වීර නවකතාව ලෙස මෙම කෘතිය සැලකේ. බක් St. බර්නාර්ඩ් වර්ගයේ ශක්තිමත් ලොකු බල්ලෙකි. කතාව පටන්ගැනෙනුයේ රන් ආකර වල වැඩ සඳහා බක්ව පැහැර ගැනීමෙනි. බක්ට නුහුරු නුපුරුදු ප්‍රදේශයක අනෙකුත් බල්ලන් සමඟ ජීවත් වීම සඳහා අනුගත වෙන්න පුළුවන්වේවිද?
ISBN | 9789553493000 |
---|---|
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Lables | නවකතා, පරිවර්තන, ග්‍රන්ථ සිංහල පොත් එකතුව, Grantha new Arrivals |
Author | Jack London (7), charunya dehigama (10) |
Publisher | ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (79) |
Write Your Own Review