අවසන් හෝරාව සහ තවත් කෙටිකතා
About this book
ජනතා ප්‍රීති ඝෝෂාව යටපත් කරමින් එක් වරම ඇසුණේ වෙඩි හඬකි. හිසට වෙඩි වැදුණු ජනාධිපතිවරයා ලිමොසින් රථය තුළ වැටී සිටිනු දක්නට ලැබුණි. බියපත් හඬින් යුතුව රථයෙන් පැනීමට උත්සාහ කරන ජැකලින් කෙනඩි ජනතාවට දක්නට නොලැබුණේ ඔවුන්ද සීසීකඩ දුව යමින් සිටි බැවිනි.
සියල්ල සන්සුන් වන්නට ගත වූ වේලාව අවසන් වන විට ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මෙලොව හැර ගොස් සිටියේය.
Details
ISBN
9786244908012
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review