Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / The Last Memory

The Last Memory

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

අතීතේ ගෙවපු විදිය අස්සෙ තිබුණෙම වේදනාව. 

ජීවත් වෙන්න ආදරේ ඕනෙ.

ආදරේ ලබන්න හරි, කාට හෝ දෙන්න හරි, 

මනුස්ස හිතකට එහෙම උණුහුමක් ඕනෙමයි.

අපි දක්ශයි බොරුවට හිනාවෙන්න. කඳුළු ඇස් 

අගිස්සෙ හංගගෙන ගොඩක් මිනිස්සු කළේම 

පිටට හිනාවෙලා හිටපු එක.

වැරදි වෙන එක ජීවිතේ කොටසක්. හැබැයි, 

ගොඩක් අයට නොපෙනෙන්නෙ 

ඒ වැරදි හදාගෙන ආයෙත් නැගිටින්නෙ කොහොමද කියන 

එක.

වැටෙන්නේ මැළවිලා, පරාද වෙලා කතාව අහවර 

වෙන්න නම්; අලුත් හුස්මක් ජීවිතේට ලැබෙන්නෙ 

කොහොමද?

ජීවිතේ කියන්නෙ ලස්සන කතාවක්. ඉතින් මට 

ඕනෙ මං වගේම ඔයාලත් ඔයාලගෙ කතාව 

ලස්සනට ලියනවා දකින්න. ජීවිතේ ලස්සන, 

සැනසීම ගැවුණ දවසට, ඉතින් ඒ වෙනකම් 

ඔයාගෙ හිනාව පරිස්සම් කරගන්න. සතුටින් 

ඉන්න. බැඳීම් අස්සෙ අවංක වෙන්න.

අවසාන වශයෙන්, මතක වෙනුවෙන් 

ආදරෙයි...

ISBN
9786242106458
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: The Last Memory

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.