ටෙරර් කාසල් අභිරහස
About this book
අඳුරු මුල්ල පසුකොට තව ටිකක් ඉදිරියට ඇවිදගිය ඔවුන් ට දැන් විශාල පයිප් ඕගනය දැකගත හැකිය. අබලන් ඕගනය අසල නිල් පැහැති මිහිදුමක් වැනි ඡායාවක් චලනය වෙමින් තිබේ. ජුපිටර් සහ පීට් මද වෙලාවක් නතර වී එදෙස විපරමින් බලා සිටියහ. ඒ අතර ජුපිටර් කැමරාව සූදානම් කරන ආකාරය ද පීට් ට පෙනිණි.
¨අපි පුළුවන් තරම් අවතාරයට ළං වෙලා ෆොටෝ එකක් ගන්න ඕනෑ.”
ජුපිටර් එලෙස මිමිණුවේය. නිල් පැහැති ඡායාව දෙස බලා සිටින පීට්ගේ සිතට ටෙරිල් මහතා කෙරෙහි අදිසි අනුකම්පාවක් වැනි හැඟීමක් ඇතිවිය. අවුරුදු ගණනාවක් පුරා මේ පාළු මන්දිරයේ තනිව් මිනිසුන් බියට පත් කරමින් නිවිහැනහිල්ලේ ජීවත් වූ ඔහුට තවත් මොහොතකින් විශාල කම්පනයක් දැනෙන සිදුවීමක් සිදුවෙන බව පීට් දනියි.
Details
ISBN
9786244958123
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
ටෙරර් කාසල් අභිරහස
රු. 720.00
රු. 900.00
අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ
රු. 477.00
රු. 530.00
අපේ ඉස්කෝලේ කිරුළු පළන් රජ්ජුරුවෝ
රු. 360.00
රු. 400.00
3 books selected
රු. 1,557.00
රු. 1,830.00
Save රු. 273.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review