තේ - කාව්‍ය සංග්‍රහය
About this book
චේ ගුවේරා උඹ ඔය රැවුල කපාපන්
හවානා සුරුට්ටුව නිවා බිම දමාපන්
තොප්පියත් ගලවලා දුරට විසි කරාපන්
වෙස් මාරු කරන් මෙහි ඇවිත් යන්නට වරෙන්
මෙහෙ බොහෝ ගස් ගලුත් තාප්පත් අරක් ගෙන
හවානා සුරුට්ටුව උර උරා බලාගෙන
හැමදාම වැස්සටත් පින්නටත් තෙමීගෙන
ඇදුම උත්සන්න වී 'චේ' ඉඳියි අඬාගෙන
Details
ISBN
9786245679195
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review