තෙරබිතියා
About this book
BRIDGE TO TERABITHIA
Katherine Paterson
තෙරබිතියා
පරිවර්තනය
චිත්‍රා අමරසේකර
'හොඳයි කොහෙද දැන් ඒ ලෝකෙ තියෙන්නේ?' 'කිසිම කෙනෙක් ඇවිත් අවුල් කරන්නේ නැති අතන කැලෑවේ.' කැලෑවේ ජෙසී ගේ සිත් නොගත් තැන් ද විය. අඳුරු තැන් ඔහුගේ සිතට ගෙන ආවේ දිය යට කිමිදුනාක් වැනි හැඟීමකි.එහෙත් එය ඔහු හැඟෙව්වේ නැත. 'මම දන්නවා ඒක හරියට නානියා වගේ අත්භූත තැනක් වේවි.එතනට යන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රජාලි කඹයෙන් විතරමයි.' ලෙස්ලිගේ දෙනෙත දිලිසුණි.ඇය කඹය තර කොට අල්ලා ගත්තාය.
Details
ISBN
9789556912296
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review