Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Grantha Distribution / තිස්අට පාර

තිස්අට පාර

ප්‍රකාශක (Publisher): Dha Creations
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

Colletion of Short Stories
 

කෙසේ හෝ එදා රාත‍්‍රියේ මට නින්ද ළඟා වන්නට මැදියම් රැයද ගෙවී ගියේය. මට තිස් අට පාර යළි සිහි විය. බස්රථවල කොන්දොස්තරවරුන්ගේ කෑකොස්සන් හඬ මගේ හිතේ රැව් දෙන්නාක් මෙන් මට දැනුණි. මට නාලිකාගේ සිනහවෙන් පිරුණු මුහුණ සිහි විය. එදා ඇය බස් රථයේදී මුලින්ම මා දෙස බැලූ ආකාරය, අපේ ආදරය ගලා ගිය ආකාරය මට රූපයෙන් රූපය මැවී පෙනෙන්නට විය. නමුත් නින්දේදී මට සිහිනයක් සේ මැවී පෙනුණේ නැවත වරක් මමත්, නාලිකාත් ආදර හදින් යුතුව තිස්අට පාරේ සතුටින් ඔබමොබ හැසිරෙන ආකාරයයි. 

ඒ දවස ඉදිරි කාලයකදි අප දෙදෙනාගේ ජීවිතයට ළඟා කරගත යුතුමය.

ISBN
9786249385306
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තිස්අට පාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.