තිත්ත ඇත්ත
යෞවන වයසේදීම තම කුසලතාව හා ලාලසාව හඳුනාගෙන ඒ වටා තම ජීවිතය ගොඩනඟා ගන්නට තැත් කළ කෙනෙකුට ලංකාව වැනි රටක ලැබිය හැක්කේ කවර නම් ජීවිතයක් ද යන්න පිළිබඳව උපේක්ෂාවෙන් යුතුව ලියැවුණු මේ පොතෙන් ලැබෙන ඉඟි වෙනත් ක්ෂේත්රයක් තුළ එවැනිම ජීවිතයක් ගොඩනඟා ගන්නට තැත් කරන මට ද ඉතා ප්රයෝජනවත්ය.
ඕනෑම ක්ෂේත්රයක ප්රවීණත්වය අත්පත් කර ගැනීම සහ ඒ ඔස්සේ ඉතිහාසය නිර්මාණය කිරීම යනු ලාලසාවෙන් යුතුව තම ක්ෂේත්රයට කැපවෙන දක්ෂයන් හා බුද්ධිමතුන්ගේ කාර්යයක් මිස හුදෙක් පඩියට වැඩ කරන නිෂ්ක්රීය මිනිසුන්ගේ හෝ ප්රතිශක්තියෙන් තොර වූවන්ගේ හෝ අදාළ ක්ෂේත්රය තමන්ට පමණක් යමක් කඩාවඩා ගන්නට භාවිත කරන තක්කඩියන්ගේ කාර්යයක් නොවන බව මේ පොතෙන් ද පෙනේ.
- මහාචාර්ය ලියනගේ අමරකීර්ති
Perhaps of interest to students of print media, particularly cine-journalism in our country, are the accounts Dissanayake provides about editing three films journals. 'Rasaduna', 'Vichithra' and 'Kala'. He discusses social factors related to popular culture and the various controversial issues that arose. In my opinion, these three periodicals played a significant role in fostering extraneous controversies that ultimately contributed to the development of a more robust cine-industry culture.
- Professor Sunanda Mahendra
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.