ත්‍රී ස්ටාර් ලක්ෂ විස්ස
About this book
“ත්‍රී ස්ටාර් ලක්ෂ විස්ස නම් වූ මෙම කෘතිය නීල මාණික්‍යයක් මුල් කර ගනිමින් මා අතින් බිහි වූවකි. මෙම කෘතිය තුළින් ත්‍රාසය භීතිය කුතුහලය නොඅඩුව ඔබ වෙත තිළිණ කර ඇතැයි මම සිතමි. පොලිස් නිලධාරියකු වශයෙන් සාමාන්‍ය පොලිස් සේවාවේ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව වසර 15ක කාල සීමාවක් තුළ මා ලබාගත් දැනුම් සහ අත්දැකීම් සම්භාරය ඇසුරින් මා විසින් පාඨක ඔබගේ රසාස්වාදය සඳහාම නිර්මාණය කරන ලද රහස් පරීක්ෂක කතාවකි.”
Details
ISBN
9786246586386
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review