කඳුළ නිමවිය
About this book
"මිනිහො කොන්ද කෙළින් තියා ගනින් ඔය විදියට එක එකාට බයේ, ට්‍රාන්සර්වලට බයේ රාජකාරිය පැහැර හැරලා හැංගෙන්න එපා. ට්‍රාන්සර් කියන ඒවා අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඇයි තමුසෙට අමතක වුණාද අපි ලංකාවේ ඕනම තැනක රාජකාරි කරන්න බැඳිලා ඉන්නව කියලා. එහෙම අත්සන් කරපු තමුසෙ අද මේ එක ට්‍රාන්සර් එකෙන්ම බයේ වෙවුලනවා. ඔහොම ගියොත් නම් හැමදාම තමුසෙට ඉන්න වෙන්නෙ එස්.අයි. කෙනෙක් විදියට. බලන් ගියාම තමුසෙ සේරටම හපන් නොවැ. තමුසෙ බය වෙන්න එපා මේ සිරිසේන ඉන්නකම්, අද හවස මේ රේඩ් එක කරගෙන ආපු ගමන් පොත්වල සටහන් දමපං, කවුරුහරි උඹට බලපෑම් කළොත් කියපං ආරක්ෂක ඇමතිතුමාගෙන් අවසර අරන් එන්න කියලා”
Details
ISBN
9786246697969
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review