Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තුරඟ නිම්නය

තුරඟ නිම්නය

About this book

පින්ලන්ත සම්භවයක් ඇති ඇමරිකානු ලේඛිකාවක වූ, Jean Marie Auel විසින්, මීට අවුරුදු 25,000 කට පමණ පෙර ඩැනියුබ් ගංඟාව ආශ්‍රිත ප්‍රදේශයේ ඓතිහාසික සාධක පදනම් කරගෙන, යුරෝපයේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව කරන ලද පුළුල් ගවේෂණයකින් පසුව, ක්‍රො - මැග්නන් හා නියැන්ඩර්තාල් මිනිස් දෙවර්ගයේ ක්‍රියාකාරකම් ඇසුරින් රචනා කරන ලද, Earth's Children කථාංග මාලාවේ දෙවැන්න වූ The Valley of Horses, තුරඟ නිම්නය නමින් මෙසේ පරිවර්තනය වෙයි.

ලොව පුරා පිටපත් මිලියන 45 කට වඩා අලවි වූ කොටස් හයකින් යුතු මේ මහා කථාංග මාලාවේ පළමුවැනි කථාංගය වූ The Clan of the Cave Bear කලකට පෙර ලෙන් වලසාගේ ගෝත්‍රය නමින් අභය හේවාවසම් සූර්න් අතින් පරිවර්තිතව පළ කෙරිණ. තුරඟ නිම්නය නමින් මෙසේ පළවන දෙවැන්න ප්‍රකට ලේඛක සුදත් පොඩිරත්නයන්ගේ පරිවර්තනයකි.

ISBN
978955656495
පිටු ගණන (Pages)
608
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තුරඟ නිම්නය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.