තුරු සමුදා ස්වර්ණ පුස්තක සම්මාන 2015
About this book
ධනේශ්වර අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට මෙහෙයවන සුළු ධනේශ්වර පන්තියේ ඉහළ තලයට අයත් 'වාන්‍යා උනන්තැන්න' නම් ප්‍රභූ මට්ටමේ තරුණියකුත්, පාරම්පරික නැට්ටුවකු හා බෙර වාදන ශිල්පියකු වන බරණ ගුරුන්නාන්සේ ගේ පුත්‍රයා වූ 'කිවිදා' වත් සම්මුඛ කරවන සුමිත්‍රා රාහුබද්ධ එමඟින් විපරීත වූ සමාජ ස්තරයක් තුළ පාරම්පරික ශිල්ප කලාවන්හි නිපුණතා ඇත්තවුන් මුහුණපාන ව්‍යසනය විහිදුවාලන සිතුවමක් 'තුරු සමුදා' තුළ සිතුවම් කරන්නේ පාඨකයා විස්මයට පත් කරවමිනි.
Details
ISBN
9789551470401
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review