සිය සිය පත් සිය ස්වර්ණ පුස්තක සම්මාන 2017
About this book
විවාහයයි.විවාහ මංගල්‍යයි කියඅන්නෙ කාරණා දෙකක්. රත්නාවලී පරපුරක ගමන්කාරිය වුණා.
පියුමන්ති හෝටලයක මගුල ගත්තු මේ පරම්පරාවේ පළවැනියා. ගුණරුවන්ව කසාද බැන්දෙ වසන්ත මඟ ඇරලා.
ආමිතේෂ් යන්න ගියා හරෝ හරා මහා දේව! ධනංජය උදව්වට ආ මිතුරා.
ගෙදර හැම ජල කරාමෙකින්ම ගලාගෙන ආවේ සල්ලි.අශාන්තිගෙයි අගස්තිගෙයි මංගල්ලෙට දිව්‍ය පුත්‍රයොත් එන්න ඇති.
රොමෙතො සම්ප්‍රදායට පා පහරක් දීලා තමන්ට ඔ්නේ කසාදේ කරගත්තා.හෙව්වේ හොද මනුෂ්‍යයෙක්
වර්ෂා දෝනි ඔයා හරි පුංචියි ඒ්ත් වර්ෂා දැන් යෂ්ටිය නුඹටයි.
Details
ISBN
9789551470517
පිටු ගණන (Pages)
382
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review