Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අත අත නෑර
About this book

ප්‍රේමනී පායාස හොයනවා.
ඔය කියන පායාස මුණ නොගැහුණට
පායාසලා හැමතැනම ඉන්නවනෙ.

නිලිනි ඔත්තුකාරයා හොයනවා.
ඔත්තුකාරයව හරියටම මුණ ගැහෙන්නෙ
පාර්ලිමේන්තුව පාරෙ දියවන්නා ඔය
අසබඩ නාගස් සෙවනෙදි.

දූවරු ගෙනාපු අවමානයයි.
පුත්‍ර රත්නය ගෙනාපු කීර්තියයි.
කිරා මැන බලමින් අත්තම්මා
අතීත ස්වාමිපුරුෂයගෙ කීර්ති
කදම්යෙන් බැබළෙන්න උත්සහ කරනවා.

පෙම්බර ක්‍රිෂ්ණා විත්තිකරු නම් නුඔමය!
එහෙත් නුඔ නිදොස් කොට නිදහස් කරමි.

අප සිරුරෙන් දෙබිඩි බව සැබෑය.
නුඔ?

ISBN
9789551470326
පිටු ගණන (Pages)
338
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අත අත නෑර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.