Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / උකුසු දඩයම

උකුසු දඩයම

ප්‍රකාශක (Publisher): අපූරු පොත් - Apooru poth
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
Jack Higgins විසින් රචිත The Eagle Has landed කෘතිය දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගෙන ලියැවුණකි. බ්‍රිතාන්‍ය හා ජර්මන් රජයන් තිරය පිටුපස සිට මෙහෙය වූ රහසිගත යුද මෙහෙයුම් කරලියට ගෙනෙමින් මේ පොත 1975 දී ප්‍රකාශයට පත් වූයේ ඉංග්‍රීසි පාඨකයන් අතර වැඩිම අලෙවියක් සනිටුහන් කරමිනි. 1976 දී මෙයින් නිර්මාණය කෙරුණු චිතුපටය ලොව පුරා ජනප්‍රිය විණි. උකුසු දඩයම මෙම කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙහි සදහන් කරුණුවලින් අඩු තරමින් සියයට පනහක්වත් අදාළ සිද්ධිය හා සම්බන්ධ ඡෙතිහාසික මූලාශ්‍ර පදනම් කරගත් කාරණාය. ලේඛකයාගේ නිර්මාණශීලී හැකියාව තුළින් ඉතිරි අඩ වෙන්කර ගැනීම පාඨක ඔබ සතුය.
ISBN
9789557180007
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උකුසු දඩයම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.