Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උණු දූවිලි

උණු දූවිලි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

...කොහේදෝ පඳුරු ගොල්ලක් පීරාගෙන යසා දිව යයි. ඈ පස්සේ හඹා යන්නට ඔහුට සිතේ. ඔහු ඈ පසු පස එළවයි. ඇගේ හති හඬ ඔහුට ඇසේ. තමා ඈ පසු පස හැල්මේ දුවන්නේ ඇයි? ඇගේ මුවින් නිකුත් වන්නේ මේ දැන් පැලූ කොමඩුවකින් හමන සුවඳකි...

...සුළඟට හසුවූ පරඩලා පතක් සේ තම සිත ගසා ගෙන යනු ඔහුට දැනේ. ලතා ගේ උණුසුමෙහි නො ඇලෙන ඔහු සිත යසා ද, රත්නෙ ගැහැනිය ද පසු පස හඹා යන්නේ ඇයි දැයි ඔහුට ම වටහා ගත නො හැක. කවුදෝ සිටී. කවුදැයි නාඳුනන, නමුත් තමා මෙහෙයවන්නේ ඒ නාඳුනන අදිසි හස්තයෙන් බැව් ඔහුට ඡායා මාත්‍රව හැඟී යයි.

Details
ISBN
9789553112644
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උණු දූවිලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.