උණු තේ - කාව්‍ය සංග්‍රහය

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
unu-te-amali-welgama-santhawa-publishers

නොරිස්සුම් අඩු තැනක,

ඉවසීම ආශ්වාස වෙනදාක,

විවාද, සංවාද වෙන රෑක,

ජීවිතේට පිහාටු ඒවිලු

වයසින් වැඩි අපි

ඇත්ටම වැඩිහිටි උන දාට..!

- අමාලි වෙල්ගම -

Author අමාලි වෙල්ගම - Amali Welgama (1)
Publisher සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (107)
More Information
ISBN 9786245594412
පිටු ගණන 56
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:උණු තේ - කාව්‍ය සංග්‍රහය
Back to Top