Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / උරේ දාපු හුරේ කවි

උරේ දාපු හුරේ කවි

ප්‍රකාශක (Publisher): Sayura Publications
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඒ ඒ ක්‍රීඩාව ගැන පුළුල් අවබෝධයක් හා අධ්‍යයනයක් කළ නොහැකි නම් ඔහුට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ක්‍රීඩා මාධ්‍යකරුවකු විය නොහැකිය. නිශ්මං රණසිංහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ක්‍රීඩා මාධ්‍යකරුවකු වන්නේ එබැවිනි. ඔහු දක්ෂ ක්‍රීඩකයකු වූ නිසා, ක්‍රීඩා වාර්තාකරණයේදී සුවිශේෂී හැකියාවක් පෙන්වයි. ඒ හැකියාව තවත් වැදගත් වන්නේ ඔහුගේ ලේඛන රටාවද ආකර්ෂණීය මෙන්ම ළඟන්නා සුළු එකක් වීම නිසාය. ඔහුගේ විවේචනයද සිදු වන්නේ තාර්කිකවය. වෙනස් ආරකටය.

ඔහු ලියන කවිද අමුතුම ආරක් ගනී. ක්‍රීඩාව ගැන ලියන කවි ඊටත් වඩා අමුතු අත්දැකීමක්ය. විටෙක නාට්‍ය ශිල්පියකුද වන නිශ්මංගේ හැකියාවන් එක් දෙයකට පමණක් සීමා නොවේ. එහිදී ඔහු ක්‍රීඩාව නාට්‍යය ඇතුළේත්, සාහිත්‍යය ඇතුළේත් මාතෘකාවක් බවට පත් කරන්නට දරණ වෑයම අගය කළ යුතු සහ දිරි යුතු ක්‍රියාවකි. කලාවේදීන්, ක්‍රීඩාවේදීන් සාර්ථක වීමට අවශ්‍යය රිද්මය සම්බන්ධයෙන් ඇති අවබෝධය හරහා ඇතැම් ක්‍රීඩාවලට මග පෙන්වන්නෙකු ලෙස ද ඔහු සිය දැනුම ලබා දී ඇත.

රන්ජන් පරණවිතාන
මාධ්‍යවේදී, කාටූන් චිත්‍ර ශිල්පී, ක්‍රිකට් පුහුණුකරු, කණිෂ්ඨ ක්‍රිකට් තේරීම් කමිටු සමාජික

ISBN
9786246223366
පිටු ගණන (Pages)
94
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උරේ දාපු හුරේ කවි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.