උත්පලවන්නාවේ භූත කෙළිය
About this book
මෙයට පසුබිම් වන්නේ බාලිකා විදුහලක යෞවනියන්ගේ චරිත කිහිපයක් සහ ඔවුන්ගේ පාසල් පරිසරය -නේවාසිකාගාරය යන ආදියයි. විටෙක නව යෞවනියන්ගේ සුන්දර- සැහැල්ලු- මනස්කාන්ත ලෝකය විටෙක, අද්භූත සේ ගැනෙන සිදුවීම් මාලාවකින් ගුප්ත බවක් දනවයි. රහස් පිට රහස් පිළිතුරු නැති පැන සැකය අනුමානය සහ කුතුහලය සියල්ල සංකලනයෙන් උත්පලවන්නාවේ භූත කෙළිය, කියවීමට ඉතා ප්‍රිය ජනක වෙයි.
Details
ISBN
9789553727305
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review