Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / උතුරු සැඩ සුළඟ

උතුරු සැඩ සුළඟ

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): ඓතිහාසික නවකතා
About this book

"මට පව් කියල දැන් හිතෙනවා. උඹ වාගේ ලස්සන අහිංසක ගැහැණියක් පැහැර ගැනීමට වීම ගැන. ඒත් මම කියලා මොනවා කරන්නද? උඹට හිනා බලපන් මටත් හිටියා උඹ වාගේ ලස්සන උතුරැ හැලෙන ගැහැණියක්. එක් ටාටර් වරයෙක් එයා මගෙන් පැහැර ගත්තා. එයාගෙ නම සුල්චිගී මං එයාට හරි ආදරෙන් හිටියෙ. උන් එයා මගෙන් පැහැර ගත්ත දවසේ ඉඳලම මේ දරුවන් දෙන්නත් එක්ක මං අනාථ වෙලා හිටියෙ. මටත් ජීවිතයක් ඕනැ." - (යෙසූගී)

යෙසූගී පැහැරගත් එම ස්ත්‍රියගේ නම හෝලුන්ය. මොන්ගෝලියන් තණ බිමේ යෙසූගීට දාව ඇයට උපන් තෙමුජින් නම් වූ දිළිඳු එඬේර කොල්ලා ගෝත්‍රික සතුරන් ගෙන් දිවි රැක ගැනීමට කළ අරගලය අවසන් වූයේ මොන්ගෝලියන් මහා අධිරාජ්‍යය බිහිව ඔහු එහි ජෙන්ගිස් ඛාන් නමින් මහාධිරාජයා බවට පත්වීමෙන් ය.

චීනය, රුසියාව, මධ්‍යම ආසියාව, සිරියාව, ඉරාකය, ඉරාණය හා මැද පෙරදිග සියලු රටවල් ඉක්මවා කළු මුහුද ඇතුළු ආසියානු මහාද්වීපයෙන් 2/3 ක් යටත් කළ ජෙන්ගිස් ඛාන් අමරණීය වීමටත් ලෝකය යටත් කිරීමටත් සිතා සිටියේය.

ඔහුට එය ජයගත හැකි වී ද?

ISBN
9789559985693
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
උතුරු සැඩ සුළඟ
This book උතුරු සැඩ සුළඟ අශෝක ප්‍රේමචන්ද්‍ර
රු. 300.00 රු. 375.00
සෝමා අශෝක ප්රේමචන්ද්ර
රු. 640.00 රු. 800.00
කමලොත්පත්ති අශෝක ප්රේමචන්ද්ර
රු. 1,000.00 රු. 1,250.00
3 books selected
රු. 1,940.00 රු. 2,425.00
Save රු. 485.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උතුරු සැඩ සුළඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.