Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / විෂ්ණු ආයෙත් නාග සයනයට

විෂ්ණු ආයෙත් නාග සයනයට

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

හකු පාඩා දෙගොඩ තලා ගලන් යන්න පිරිලා තිබුණ විටේ අන්තිමේට දත් දෙබොක්කාවල හිරවුණු කරුන්කා කෑල්ලකට දෙකකට සීමා වෙනකොට තමයි ලොකු හාමුදුරුවන්ගේ දනිස් ඇදුන් කන්න ගන්නේ. දිව හතර අතේ දදා හෙව්වත් කෙල පාරක් ගහගන්න තරම් රොඩු බොඩු එක්කාසු නොවේච්ච හන්දා හුළං පාරක් එක්ක කට සුද්ද කරගෙනම හෙමි හෙමින් ගල් පඩියෙන් නැගිටලා බෝ මළුව පැත්තට අඩි තියනවා. හෝරාවකට දෙකකට කලින් දෙඅත් වලට හිරවෙවී ඇඟිලිවල පිරිමැදීම් එක්ක හැඩ වැඩ වෙවී දැල්වුණු මැටි පහන් තනි තනිව අන්ධකාරේ ගිලිලා හූල්ලනවා. හාමුදුරුවෝ හැමෝම ගාව ඉතිරිවෙලා තියෙන තෙල් බින්දුව, දෙක අරගෙන එක්කෙනෙක්ව ඇහැරවනවා.

ISBN
9789555398619
පිටු ගණන (Pages)
81
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විෂ්ණු ආයෙත් නාග සයනයට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.