Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / වියරණ යතුර
About this book

සාමාන්‍ය පෙළ සිසුන් ඉලක්ක කොට සැකසූ ව්‍යාකරණ කෘතියකි.

අනවශ්‍ය වැල්වටාරම්වලින් තොරව, අංග සම්පූර්ණ විෂය කරුණු කෙටියෙන්, සරලව, පැහැදිලිව හා විධිමත් ලෙස ඉදිරිපත් කර ඇත.

පහසුවෙන් මතක තබා ගත හැකි වගු, රූප සටහන් සහිත පිටු 46ක කෙටි සටහන් මගින් මුළු විෂය නිර්දේශය ම ආවරණය කර ඇත. සෑම ඒකකයකට ම අදාළ අභ්‍යාස සහ පිළිතුරු ඇතුළත් ය.

සිසුන්ට තනිව වුව කියවා අවබෝධ කරගත හැකි ආකාරයට සකස් කර ඇත. ගුරුභවතුන්ට පහසුවෙන් ඉගැන්වීමට කදිම අත්වැලකි.

ප්‍රධාන වශයෙන් සාමාන්‍ය පෙළ ඉලක්ක කර සැකයූ මේ කෘතිය මගින් උසස් පෙළට අදාළ මූලික ව්‍යාකරණ කොටස් වැඩි ප්‍රමාණයක් ද ආවරණය වේ.

අමාරු ව්‍යාකරණ ගැටලු පෲසුවෙන් ව්සඳමින් ඉතා වේගයෙන් ඔබේ දැනුම තියුණු කරන විශිෂ්ට අත්පොතකි.

උපාධිධාරී ගුරුවරයෙකු හා ප්‍රවීණ ලේඛකයෙකු විසින් සම්පාදිත ය.

ISBN
9786249744318
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වියරණ යතුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.