Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / විද්යා ප්රබන්ධය / වචන සියයේ විද්‍යා ප්‍රබන්ධ සියයක්

වචන සියයේ විද්‍යා ප්‍රබන්ධ සියයක්

ප්‍රකාශක (Publisher): S & T Group
ප්‍රවර්ග (Genre): විද්‍යා ප්‍රබන්ධ
About this book

එය හයිකු කවියක් මෙන් අප වෙත බුද්ධිමය අභියෝගයක ප්‍රීතිය රැගෙන එයි; කියන දෙයින් නො කියන දේ අඟවමින් කවියක ගැඹුරු බව ද හදවත පිරිමදින ගුණයෙන් කවියක මිහිර ද ගෙන දෙයි; අපරිමිත කාලයක සහ අපරිමිත අවකාශයක තුමුල සිදුවීම් ඉතා සුළු අවකාශයක කැටි කරමින් කෙටිකතා රස සහ නවකතා රස එක්තැන් කරයි; සියක් පද කතා සිංහල පාඨක ඔබ වෙත ගෙන එන්නේ ඒ සියලු සාහිත්‍යාංගවල ඇසුරයි; ඒ මිහිරයි; රසයයි; බුද්ධිමය අභියෝගයෙන් ලැබෙන අපරිමිත කුල්මත් බවයි.

ප්‍රවීණ මෙන්ම නවක විද්‍යා ප්‍රබන්ධ ලේඛක ලේඛිකාවන් සමූහයක් විසින් රචනා කළ සියක්පද විද්‍යා ප්‍රබන්ධ කතා සියයක් අන්තර්ගතවන මෙම සියක්පද කතා එකතුව ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නවමු පරිච්ඡේදයක මූලාරම්භය වනු ඇත.

ISBN
9786245712083
පිටු ගණන (Pages)
114
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වචන සියයේ විද්‍යා ප්‍රබන්ධ සියයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.