වැහි බිංදු
About this book
"මොන දඬුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර...” ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ ආදරණීය රෝමාන්තික බවය.
"ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්... මං දන්නේ නෑ... තව දරුවන්ගෙන්, තව චිත්‍රවලින්, තව සංගීතෙන්, ඩන්හිල් වලින්, වයින් වලින්, කවි වලින්, ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින් , බැඳීම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන... මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ. ඒක ඔයාගේ දඬුවම... මාව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ... ඒ නිසා මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්...”
මම රහසින් මුමුණමින් කීවෙමි.
“ඉඳු ඒක බර වැඩියි හොඳටම ඉඳු... ඒ දඬුවම ලොකු එකක්...”
Details
ISBN
9786245558476
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
ජීවිතයම පෙු්මය වු කල.....සිත තුල සදාතනික ලැගුම් ගන්නා වු පෙු්මය හමුවේ ලොවේ අනේක විද තැලුම් තැවුල් සිත් රිදුම් මැදින් කවදා හෝ දිනක අදුරු වලාවේ රිදී රේඛාවක් දැකිය හැක්කේය. තව තවත් මෙවන් සොදුරු නිර්මාණයන් අප අතරට දායාද කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබේවා සොයුරිය....
Write a review
Write a review