Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වලාකුළු දවස්

වලාකුළු දවස්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

පරිවර්තනය සුධර්මා සුභාෂිණී

1911 දී තාගෝර්තුමා ගීතාංජලී කෘතිය උදෙසා නොබෙල් සම්මානය ලද පසු, එවකට බෙංගාලයේ යොවුන් පාඨකයන් හා නව නිර්මාණකරුවන් සදහා ගද්‍ය හා පද්‍ය අතර වූ නව නිර්මාණ අංගයක් හඳුන්වා දීමේ අරමුණින් කෙටි ගද්‍ය ලෙස නම් කළ හැකි නිර්මාණ ඇතුළත් කොට මෙම කෘතිය බිහි වී ඇත. මෙම නිර්මාණ විශේෂය තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය වී ඇත. මෙම නිර්මාණ එකතුව බෙංගාලි බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළ අරොබින්දෝ බෝස් ලේඛකයා සිය සටහනෙහි සඳහන් කරන්නේ මෙම නිර්මාණ කවියත්, ගයත්, මායාවත්, යථාර්ථයත්, මුසු වූ “මිණිමුතු” වැනි සටහන් විශේෂයක් බවය. යොවුන් පාඨකයන් තුළ යෞවනෝදයේ නැවුම් චමත්කාරය සමගම වඩාත් ගාම්භීර වූද සුන්දර වූද ආදරයේ අකාලික අපූර්වත්වය සිතුවම් කිරීමට මෙහිදී කවියා උත්සාහ කර ඇති බව ඔහු පවසයි.

ISBN
9789553131386
පිටු ගණන (Pages)
121
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වලාකුළු දවස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.