Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / වණ අරණක සඳ පහන - ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහය

වණ අරණක සඳ පහන - ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහය

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ශ්‍රී ලංකා හයිකු සංගමයේ සභාපති පාලිත සේනාරත්න කිවිඳුන් මෙහෙයවන අන්තර්ජාල වැඩමුළු අතරට එක්වෙමින් ලෝක පූජිත ජපන් හයිකු කවි ක්‍රමය කැපවීමෙන් හදාරන සමන්ති රණමුකගේ කිවිඳියගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය යි "වන අරණක සඳ පහන”.

දකුණු පළාතේ නිහිලුව නම් සොඳුරු ගම්මානයේ ඉපිද කුඩා අවධියේ පටන් හුදෙකලාව ප්‍රිය කරමින් සොබා දහම හා ජීවීන් දෙස සංවේදී සිතකින් බලමින් සීයා සමග තරඟයට කවි ගායනා කරමින් ඇය සොඳුරු ළමා විය ගත කර ඇත.

විවාහයෙන් පසු කොළඹ කොට්ටාව ප්‍රදේශයේ දිවි ගෙවන ඇය දැනට පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරියක් ලෙස සේවය කරන්නී ය.

ඇහෙනවද

ගඟ ගලන හඬ...

වනපෙත දැහැන නොබිඳ

 

do you hear

the river flowing

not disturbing the meditating forest

ISBN
9786249320307
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වණ අරණක සඳ පහන - ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.