රෑ පානේ ලියූ කවි - ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහය
හංස පිහාටුවෙන්
ඔරු පදින
කුරුමිණියෙක්
a rowing beetle
on a swan feather
ලෝකයේ ලිවීමට අපහසු ම කවිය හයිකු කවියයි. මෙම කාව්‍ය සංග්‍රහය ඉදිරිපත් කිරීම ම අභියෝගයක් වන්නේ එබැවිනි. ප්‍රවීණ කිවිවර පාලිත සේනාරත්නයන් අන්තර්ජාලය හරහා මෙහෙයවන ශාස්ත්‍රීය හයිකූ කවයේ අධ්‍යාපනය ලබන අතරතුර නලිනි ද සිල්වා කිවිඳිය "රෑ පානේ ලියූ කවි ” නමින් අප අත තබන මෙම ප්‍රයත්නයට ශ්‍රී ලංකා හයිකු කවි සංගමයේ සාමාජිකයින්ගේ සහ සියලුම ලොව පුරා හයිකු රසික රසිකාවියන්ගේ උණුසුම් සුබ පැතුම් හිමි වේ.
The most difficult poem to write in the world is the haiku poem. That is why the very action of presenting this collection becomes a challenge. The poetess Nalini de Silva presents this 'Twilight Poems' while studying in the academic circles led by veteran poet Palitha Senarathna She re- ceives warm greetings from all the members of Sri Lanka Haiku Society and all other haiku fans in the world.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.