Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / වසංගතයේ ආ ප්‍රේමිය

වසංගතයේ ආ ප්‍රේමිය

කතෘ (Author): කේ. සංජීව
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

මම වොශ් එකක් දාගෙන එනකොට චාපා ලැප ඇරගෙන ෆේස්බුක් එකට ලොග් වෙලා හිටියා...

මොකද්ද ඔය කරන්නෙ? මම හැම වෙලාවෙම කියලා තියෙනවා නේද මගේ එකට ලොග් වෙන්න එපා කියලා...

ලොග් වුණේ නෑ. මේක ඔන් කරනකොටම ලොග්.. මම ඉතිං ටිකක් බැලුවා. මගේ ස්වාමියාගේ සෙල්ලම්. මාරයි ඈ.. හොඳට යනවා වැඩ ටික. හරි කනවාකෝ කාලා කතා කරමු... '

චාපා කෑම එක දිගැරියා. කෙහෙල් කොළ පුසුඹේ මුහු වෙලා ආවේ පොලොස් ගැට මාලුව සුවඳ කැකුලු බත් එක්ක චිරි චිරියට ඇනිලා බඩට යනකොට රහයි.

කනවා කනවා.. මට කැමති කාලයක්, තමුසෙට මගෙන් කන්න වෙයි. ඊට පස්සේ ඕනි තැනකින් කාගන්න එකයි ඇත්තේ..

චාපා බලහත්කාරයෙන් වගේ කෑම අනලා කවන්නට පටන් ගත්තා. හැමදාම වගේ මම කට ඇරගෙන බලාගෙන හිටියා.

ISBN
9786249655607
පිටු ගණන (Pages)
58
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වසංගතයේ ආ ප්‍රේමිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.