වැස්සක වෙස් අරන්
About this book
නයෝමි අමරසිංහ අප විහාරස්ථ දායක පවුලක සාමාජිකාවකි. ඇය කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානයේ ක්‍රියාකාර් සාමාජිකාවක ලෙස ද නිලයෙන් නියෝජ්‍ය ලේකම් තනතුර ද දරන්නීය. ඇයගේ විවිධ නිර්මාණ විවිධ අවස්ථාවල අපගේ නෙත ගැටී ඇත. ඇයට කවි බසක් මෙන්ම අත්දැකීම් නවමු ලෙස සිය නිර්මාණයන් හරහා අප වෙත සමීප කිමට හැකියාව ඇති බව අපට නිරීක්ෂණය වී ඇත. ඇය සමාජය කෙරෙහි දක්වන සංවේදීතාව තුළින් ඇය ස්පර්ශ කරන සමාජ දේහයේ නා නා විධ ද දුක්ඛාන්ත, සුඛාන්ත සංසිද්ධීන් මැදි සිතින් ස්පර්ශකොට එහි සාරාර්ථයන් සිය නිර්මාණ හරහා අපට පිළිගන්වන ලේඛිකාවක වනු දැකීම අපගේ පැතුමයි.
Details
ISBN
9786242042107
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review