About this book
මැදියම් රාත්‍රිෙය් ජනේලය ක්රීස් ගා විවෘත වන හඬ ජලනීට ඇසුණි.ජනෙල් රෙද්ද හුළඟට එහාට මෙහාට නැළවෙයි.මේ මහ රාතුියේ ජනේලය අරින්නේ කවුරුන්ද...?ජලනී තිගැස්සී මෙන් නැගී සිට මේස ලාම්පුව දැල්වූවාය.කිසිවෙකු නැත.ඇය හෙමින් හෙමින් ජනේලය වෙත ගියාය.
''ආහ...''
ජලනී වහා බැල්කනියේ කණුව අල්ලා ගත්තාය.සුදු ගවුම ඇඳ ගත් කොණ්ඪය දිග යුවතියක් කෝපි ගස් අස්සෙන් වත්ත පල්ලෙහාට දිව යන අයුරු ජලනී දුටුවාය.
''මුතුලී...එහෙපනම් ඔයා ආයෙත් ඇවිත්...''
ජලනී තමාටම කොඳුරු ගත්තාය.මෙම අවතාරය තමාකැඳවාගෙන යන්නට හදන්නේ කුමන කරුනක් අරඹයාද...?ජලනීට බියක් නොසිතේ.ඇය සෙමෙන් සෙමෙන් වලව්වමැද මිදුලේ ඇති දොරින් පිටවූවාය.
Details
ISBN
9789551116348
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review