Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වාසුගී

වාසුගී

About this book
ඒකිට තියෙන්නෙත් මාර නමක් මචං....දිල්නා.... මාර තමයි මචං...ඒකටත් නා කෑල්ලක් එන එක..... ඒක මචං මෙහෙමයි....ඒකට තේරුමක් නෑ...දිල් කියන්නේ හින්දියෙන් හදවත්.... නා කියන්නේ නෑ කියන එක...ඒකි ඉන්න විදියට මටත් හිතෙන්නේ එහෙම.... ඒකිට හදවතක් විතරක් නෙවෙයි...පෙණහැල්ලකුත් නෑ වගේ... මෑන්ට හිතට අමාරුයි වගේ කෙල්ල බලන්නෙ නැති එකට .... මචං....කෙල්ල එන්නෙ හැමදාම නාලද..? එහෙම නම් අපි ඒකිට කියමු දිය නා කියලා...ඔය නර්ස්ලාගේ නං මචං හදවත් ඇත්තෙම නෑ වෙන්න ඇති... ඉන්ජෙක්ෂන් ගහනකොට ලේ ගන්න කොට....අනේ අප්පේ...ඒ..ඒ මට හිතිලා තිබුණු දේවල්.... රාජි නංගිට වඩා ලස්සන නං චරිතයගේ හදවතේ ගිලුනා නං ඒකත් එහෙමයි.... ලොකූට එච්චර දෙයක් නං හිතන්න බැරුව ඇති.... එහෙනං මු ගිලුනා.... ගිලෙන්න තියා බං දිලෙන්න වත් ඒකි අපි දිහා බලන්නෙ නෑ...මං කිව්වෙ....එදා උඹලා ආව වෙලාවෙ බැලුවෙත් නෑ නේ.... උඹලා කෙල්ල දැක්කද...? දැක්ක නිසානේ මචං වර්ණනාව දැම්මේ....එළ...වැඩේ ඉතින් අපි දිහා ඇහැක් ඇරල වත් බලන්නෙ නැති එක.... මහා අහංකාර බඩුවක් මට හිතෙන්නෙ....
ISBN
9789550781751
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වාසුගී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.