Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වයසට නෙවෙයි වැඩ

වයසට නෙවෙයි වැඩ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පැය බාගයක් පමණ ගෙවී ගියේ නිහඬවම ය.

මුළු උඩුමහලම අඩ අඳුරෙහි ගිලී ඇත්තේ ලයිට් නිවා ඇති බැවිනි.

කවුදෝ සෙමින් සෙමින් එන අඩි ශබ්දයක් රිකීට ඇසුණි. ඔවුහු බිත්තියට මුවාවී උඩු මහලේ කොරිඩෝව දෙස බැලූහ. මුහුණු වසාගත් කවුදෝ සෙමින් සෙමින් පා නඟනු අඩ අඳුරේම ඔවුහු දුටූහ.

"දැන්ම කලබල වෙන්න එපා අයියේ සාක්කිත් එක්කම අපි අල්ලා ගනිමු.”

"නංගි මොනවා කරන්න යනවාද මට තේරෙන්නේ නෑ.

සහන් පැවසුවේ සෙමිනි.

''මං කියනදේ කරන්නකෝ”

මිනිසා කොරිඩෝව දිගේ පැමිණ වටපිට බලා, කාමරයක දොරගුල කැරකවී ය.

ISBN
9789557010762
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වයසට නෙවෙයි වැඩ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.