Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වීදුරු මාලිගාව
About this book
වීදුරු මාලිගාව ගැඹුරු විෂම ක්‍රියාකාරීත්වයෙන් යුතු අසාධාරණ ලෙස කම්පනයට පත් පවුලක් සම්බන්ධ විශිෂ්ට චරිතාපදානයකි. ඔවුන්ගේ ජීවිතවල ප්‍රකෘති තත්වය හෙළි කෙරෙන එය වරදින් නිදහස්වීම සඳහා කෙරෙන අනාවරණයකි. සුරා මතින් තොර අවස්ථාවල ජීනට්ගේ අතිදක්ෂ හා ප්‍රභාසම්පන්න පියා තම දරුවන්ගේ මතිමාත්‍රය ග්‍රහණය කරගත්තේය. ඔවුනට භෞතික විද්‍යාව, භූ විද්‍යාව හා නිර්භීතව ජීවිතය වැළඳගන්නා ආකාරය ඉගැන්වූවේය. බීමත් වූ විට වංචනිකයකු වූ ඔහු විනාශකාරී විය. නිදහස් ප්‍රකෘතියෙන් යුතු වූ ඇගේ මව ගේදොර පිළිබඳ ඇල්ම යන අදහස පිළිකුල් කළාය. පවුලක් ගොඩනැඟීමේ වගකීම ඈ කිසිවිට භාර නොගත්තාය. තමන් ගැන බලාගැනීමට ඉගෙන ගත් වෝල්ස් දරුවෝ කෑම සහ ඇඳුම් සපයා ගත් අතර එකිනෙකා ආරක්ෂා කර ගත්හ. ධෛර්යෙන් සහ අධිෂ්ඨානයෙන් ජීවිතයට මුහුණ දුන් ඔවුන් ළමා කාලයේම නිව්යෝර්ක් පැමිණෙන දෙමාපියන් තෝරාගන්නේ වීදි ජීවිතයකි. වීදුරු මාලිගාව සත්‍ය වශයෙන්ම විශ්මයජනකච චරිතාපදානයකි. විනිවිද ගිය ආදරයෙන් යුතු, අසාමාන්‍ය නමුත් ලෙන්ගතු බවෙන් බැඳි පවුලක් පිළිබඳ සම්මාන ලාභී සත්‍ය කතාන්දරයකි.
ISBN
9789556912777
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වීදුරු මාලිගාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.