Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / වෙල්ලස්සේ කඳුළ

වෙල්ලස්සේ කඳුළ

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශනයකි
ප්‍රවර්ග (Genre): ඓතිහාසික නවකතා
About this book

"සබඳ!
තවම ඉරහඳ පුපුරා හැලුනේ නැත. අහසේ තරු කඩා වැටුණේ නැත. මහ මුහුද ගොඩ ගලා ගියෙත් නැත. සුද්දන් වෙල්ලස්සට කර තිබෙන හානියේ හැටියට නම් ඒ සියල්ලම විය යුතුව තිබුණි. මම මෙතෙක් කිසිවෙකුට බගැපත් නොවුයෙමි. අතද නොපෑවෙමි. අනුකම්පාව සීයා නොකෑවෙමි. එහෙත් මා වෙනුවෙන් කඳුළක් හෙළන්නැයි මෙවර බැගෑපත්ව ඉල්ලමි. මා එසේ ඉල්ලන්නේ හඬන්නට, වැළපෙන්නට මගේ නෙතේ තවත් කඳුළු නැති බැවිනි....

මගේ වම් තනය හිස් කළ සුදු පුතා කිරි මදුවි හඬනවා. මං මෙයාට දුන්නේ වම් තනයේ කිරි අයිතිය පමණයි. සුදු දරුවා අනික් තනයත් ඉල්ලනවා. මේ දරුවා හඬනවා මට බලා ඉන්න බෑ....

"තීරණයක් ගත්තාද?"
ආඳාවල ඉතා පහත් සිහින් හඬින් විමසා සිටියේය.
"එසේයි!"
කිවුලේ ගෙදර එයටත් වඩා පහත් හඬින් පිළිතුරු දුන්නේය. එසේ කියද්දි ඔහුගේ සිතට ධෛර්යයක් ඇතිව තිබුණි.
එවිටම ආඳාවලගේ නෙතගට කඳුළක් එකතු විය. ................

"ඔබ සුද්දන්ගේ අරක්කු බොන්න ගියේ නැද්ද?
මහනුවරයි, බදුල්ලෙයි අරක්කු දන්සැල් දාලා. හැබැයි සිංහල කොල්ලන්ට පමණයි" ................

ISBN
9789559985655
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
වෙල්ලස්සේ කඳුළ
This book වෙල්ලස්සේ කඳුළ අශෝක ප්‍රේමචන්ද්‍ර
රු. 480.00 රු. 600.00
සෝමා අශෝක ප්රේමචන්ද්ර
රු. 640.00 රු. 800.00
කමලොත්පත්ති අශෝක ප්රේමචන්ද්ර
රු. 1,000.00 රු. 1,250.00
3 books selected
රු. 2,120.00 රු. 2,650.00
Save රු. 530.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වෙල්ලස්සේ කඳුළ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.