Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / විහඟ තටු

විහඟ තටු

ප්‍රකාශක (Publisher): සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book
කසුන් කාරියවසම්ගේ ඇතුළාන්තය කියවිම සෑම කවියෙක් ම කවි ලියන්නේ නැත. කසුන්ගේ කවි මෙකල කවි ලියන බොහෝ දෙනාගේ කවි මෙන් ම උසස් ය. අර්ථවත් ය. සේකර සිරි ගුනසිංහ රත්න ශ්‍රී ලා පසුකරගෙන මෙි පරම්පරාව තමන් විසින් ම පසක් කරමින් ජීවිත සමාජ ඛේදවාචකය විවරණය කරමින් සිටී. ඔවුන්ගේ අරමුණ සේකර මෙන් ම බෞද්ධ දර්ශනය ම නොවේ. පරාක්‍රම මෙන් සමාජවාදයද නොවේ. ඒ වූ කලී දේශපාලන චින්තනයක් දර්ශනයක් නොමැති දේහයක සමාජ සතතාව සොයා යන සංවේදීන්ගේ ජීවිත සමාජ දැක්මයි. මුදලට කලාව නොවිකුණන මේ කවියෝ ජන කවියේ මෙන් ම කවිය නොමිලේ ම විකුණති. ඔවුන් කවි ලියන්නේ ගෙවල් සදන්නට ඉඩම ගන්නට නොවේ. තම සිතැඟි ප්‍රකාශ කරන්නට පමණකි. කසුන් සුබ ගමන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ‍කථිතාචාර්ය අත්තනායක එම්. හේරත්
ISBN
9789559947714
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ ❤️❤️
    ❤️❤️
    Reshan ·
Write a review
Write a review

You're reviewing: විහඟ තටු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.